Posts

කැපිටල් අලායන්ස් පී.එල්.සී කොටසකට රුපියල් 3 ශත 04 බැගින් ලාභාංශ නිවේදනය කරයි

Image
  කොලඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කැපිටල් අලායන්ස්  පී.එල්.සී සමාගම (CALT.N0000) කොටස් හිමිකරුවන් සඳහා  ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි නිවේදනය කර ඇත ඒ අනුව එම සමාගම විසින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහා ම රුපියල් 3 ශත 04 ක් බැගින් ලාභාංශ ගෙවන බව එම සමාගම සඳහන් කරයි මෙය 2022 / 2023 මූල්‍ය වර්ෂය සඳහා  ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද එම සමාගම සඳහන් කරයි. එම ලාභාංශ ගෙවන දිනය ඔක්තෝම්බර් 14 වන දින ලෙසත් ලාභාංශ රහිත දිනය ( XD Date ) සැප්තැම්බර් 21 වන දින ලෙසත් ප්‍රකාශ කර ඇත මේ අතර  ලාභාංශ ගෙවීම සඳහා  කොටස් හිමිකරුවන් ගේ අනුම‌ැතිය අවශ්‍ය  බවත් සමාගම වැඩිදුරටත් පවසයි.  

කැළණි ටයර්ස් පී.එල්.සී සමාගම කොටසකට රුපියල් 5.00 බැගින් ලාභාංශ ලබාදෙන බව පවසයි

Image
  කොලඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කැළණි ටයර්ස්  පී.එල්.සී සමාගම (TYRE.N0000) කොටස් හිමිකරුවන් සඳහා  ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි නිවේදනය කර ඇත ඒ අනුව එම සමාගම විසින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහා ම රුපියල් 5.00ක් බැගින් ලාභාංශ ගෙවන බව එම සමාගම සඳහන් කරයි මෙය 2023 / 2024 මූල්‍ය වර්ෂය සඳහා  ලබා දෙන  අතුරු ලාභාංශ ගෙවීමක් බවද එම සමාගම සඳහන් කරයි. එම ලාභාංශ ගෙවන දිනය සැප්තැම්බර් 19 වන දින ලෙසත් ලාභාංශ රහිත දිනය ( XD Date ) අගෝස්තු 29 වන දින ලෙසත් ප්‍රකාශ කර ඇත මේ අතර  ලාභාංශ ගෙවීම සඳහා  කොටස් හිමිකරුවන් ගේ අනුම‌ැතිය අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.  පසුගිය සිකුරාදා වන වන විට කැළණි ටයර්ස්  පී.එල්.සී සමාගමේ කො‌ටසක මිල රුපියල් 70.00ක් ලෙස සටහන්ව තිබුණි.

Renuka සමාගම් ජාලය ලාභාංශ නිවේදනය කරයි

Image
  කොලඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත  RENUKA සමාගම් සමූහයට අයත් සමාගම් කිහිපයක කොටස් හිමිකරුවන් සඳහා  ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි සමාගම් සමූහය විසින් නිවේදනය කර ඇත. ඒ අනුව  RENUKA AGRI FOODS PLC (RAL.N0000) සමාගම විසින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහා ම ශත 10ක් බැගින්ද, RENUKA HOLDINGS PLC (RHL.N0000)  (RHL.X0000) සමාගම් විසින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි  සහ නිෂ්ඡන්ද කොටසක් සඳහා ම ශත 40ක් බැගින්ද , RENUKA FOODS PLC (COCO.N0000)  (COCO.X0000) සමාගම් විසින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි  සහ නිෂ්ඡන්ද කොටසක් සඳහා ම ශත 41ක් බැගින්ද, ලාභාංශ ගෙවන බව එම සමාගම් සඳහන් කරයි මෙය 2022/2023 මූල්‍ය වර්ෂය සඳහා  ලබා දෙන බවද එම ලාභාංශ ගෙවන දිනය සැප්තැම්බර් 21 වන දින ලෙසත් ලාභාංශ රහිත ( XD Date ) දිනය සැප්තැම්බර් 08 වන දින ලෙසත් ප්‍රකාශ කර ඇත මේ අතර  ලාභාංශ ගෙවීම සඳහා  කොටස් හිමිකරුවන් ගේ අනුම‌ැතිය අවශ්‍ය බව සමාගම් සමූහය වැඩිදුරටත් පවසයි.  

බුකිට් දාරා කොටසකට රුපියල් 1 ශත 80 බැගින් ලාභාංශ නිවේදනය කරයි

Image
  කොලඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බුකිට් දාරා   පී.එල්.සී සමාගම (BUKI.N0000) කොටස් හිමිකරුවන් සඳහා  ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි නිවේදනය කර ඇත ඒ අනුව එම සමාගම විසින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහා ම රුපියල් 1 ශත 80ක් බැගින් ලාභාංශ ගෙවන බව එම සමාගම සඳහන් කරයි මෙය 2023 / 2024 මූල්‍ය වර්ෂය සඳහා  ලබා දෙන පළමු අතුරු ලාභාංශ ගෙවීම බවද එම සමාගම සඳහන් කරයි. එම ලාභාංශ ගෙවන දිනය සැප්තැම්බර් 14 වන දින ලෙසත් ලාභාංශ රහිත දිනය ( XD Date ) අගෝස්තු 24 වන දින ලෙසත් ප්‍රකාශ කර ඇත මේ අතර  ලාභාංශ ගෙවීම සඳහා  කොටස් හිමිකරුවන් ගේ අනුම‌ැතිය අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

කොමර්ෂල් ක්‍රෙඩිට් කොටසකට රුපියල් 1.00 බැගින් ලාභාංශ නිවේදනය කරයි

Image
  කොලඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී සමාගම (COCR.N0000) කොටස් හිමිකරුවන් සඳහා  ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි නිවේදනය කර ඇත ඒ අනුව එම සමාගම විසින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහා ම රුපියල් 1.00ක් බැගින් ලාභාංශ ගෙවන බව එම සමාගම සඳහන් කරයි මෙය 2022/2023 මූල්‍ය වර්ෂය සඳහා  ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බවද එම සමාගම සඳහන් කරයි.  එම ලාභාංශ ගෙවන දිනය සැප්තැම්බර් 07 වන දින ලෙසත් ලාභාංශ රහිත ( XD Date ) දිනය අගෝස්තු 31 වන දින ලෙසත් ප්‍රකාශ කර ඇත මේ අතර  ලාභාංශ ගෙවීම සඳහා  කොටස් හිමිකරුවන් ගේ අනුම‌ැතිය අවශ්‍ය බවත් සමාගම වැඩිදුරටත් පවසයි